ආර්ථිකය ශක්තිමත් කරමින් රට ඉදිරියට ගෙන යාමේ වගකීම සියලු දෙනාට පැවරී තිබෙනවා – ජනපති
| |

ආර්ථිකය ශක්තිමත් කරමින් රට ඉදිරියට ගෙන යාමේ වගකීම සියලු දෙනාට පැවරී තිබෙනවා – ජනපති

රටේ ආර්ථිකය ශක්තිමත් කරමින් රට ඉදිරියට ගෙන යාමේ අත්හළ නොහැකි වගකීම අප සියලුදෙනා වෙත අද පැවරී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ලෝක කම්කරු දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරන ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, ඒ වෙනුවෙන් සියලුදෙනා සාමුහිකත්වයෙන් වැඩ කළ යුතු බවයි. පසුගිය ආර්ථික කඩා වැටීම හමුවේ වඩාත් අභියෝගයට ලක් වූයේ ද මෙරට කම්කරු ජනතාව බව…

වතුකම්කරුවන්ගේ දෛනික වැටුප වැඩි කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
|

වතුකම්කරුවන්ගේ දෛනික වැටුප වැඩි කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

වතු කම්කරු දෛනික වැටුප වැඩි කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් වතුකම්කරුවන්ගේ දෛනික වැටුප වැඩි කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය පහතින්.

කෙහෙළියට එරෙහි විශ්වාසභංගය ගැන තීරණය කිරීම අද..
|

කෙහෙළියට එරෙහි විශ්වාසභංගය ගැන තීරණය කිරීම අද..

පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් අද(11) පෙරවරුවේ පැවැත්වෙයි.  සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ට මහතාට එරෙහි විශ්වාසභංගය විවාදයට ගැනීම ගැන තීරණය කිරීම අද සිදු කෙරෙනු ඇති.

ආගම් විකෘති කිරීම වැළැක්වීමට නව පනතක් ගෙන එන බව බුද්ධ ශාසන ඇමති කියයි..
| |

ආගම් විකෘති කිරීම වැළැක්වීමට නව පනතක් ගෙන එන බව බුද්ධ ශාසන ඇමති කියයි..

ආගම් විකෘති කිරීම වළක්වමින් ආගමික නිදහස තහවුරු කිරීම සඳහා පාර්ලිමේන්තුවට කෙටුම්පතක් ඉදිරිපත් කරන බව බුද්ධ ශාසන අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.  අමාත්‍යවරයා සඳහන් කළේ, සිදුවීම් කිහිපයක් මුල් කරගනිමින් එම තීරණයට එළැඹි බවයි. මේ අතර, බුදු දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නතාශා එදිරිසූරිය මහත්මිය ලබන 7 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. ඒ, කොටුව…

ප්‍රකට ව්‍යාපාරික ශාෆ්ටර්ගේ මළ සිරුර පිළිබඳ දෙවැනි මරණ පරීක්ෂණය අද ඇරඹේ…
| |

ප්‍රකට ව්‍යාපාරික ශාෆ්ටර්ගේ මළ සිරුර පිළිබඳ දෙවැනි මරණ පරීක්ෂණය අද ඇරඹේ…

අබිරහස් ලෙස මිය ගිය ප්‍රකට ව්‍යාපාරික දිනේශ් ශාෆ්ටර් මහතාගේ මළ සිරුර පිළිබඳ දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණය අද (26)පෙරවරුවේ ආරම්භ වෙයි.  ඒ, කරාපිටිය ශික්ෂණ රෝහලේදී ය. එම පරීක්ෂණය සිදු කෙරෙන්නේ, පංච පුද්ගල අධිකරණ විශේෂඥ වෛද්‍ය කමිටුවක් විසින්. කොළඹ විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය අසේල මෙන්ඩිස් , රුහුණ විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය යූ.සී.පී පෙරේරා,…

ප්‍රකට ව්‍යාපාරික දිනේශ් ශාෆ්ටර්ගේ මළ සිරුර අද ගොඩ ගනී
| |

ප්‍රකට ව්‍යාපාරික දිනේශ් ශාෆ්ටර්ගේ මළ සිරුර අද ගොඩ ගනී

ප්‍රකට ව්‍යාපාරික දිනේශ් ශාෆ්ටර් මහතාගේ මළ සිරුර අද (25) පෙරවරුවේ නැවත ගොඩ ගැනීමට නියමිතව තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ, ශාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අධිකරණ විශේෂඥ වෛද්‍ය මණ්ඩලය විසින් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට අනුව මළ සිරුර අද ගොඩ ගන්නා බවයි. ශාෆ්ටර් මහතාගේ මළ සිරුර මිහිදන් කර ඇති…

හම්බන්තොට මුහුදේ සුළු භු චලනයක්… රටට බලපෑමක් නැහැ… – DMC
| |

හම්බන්තොට මුහුදේ සුළු භු චලනයක්… රටට බලපෑමක් නැහැ… – DMC

හම්බන්තොට මුහුදු ප්‍රදේශයේ මැග්නිටියුට් ඒකක 4.4 ක භූ චලනයක් සිදුව තිබේ.  භු විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් ප්‍රේම මහතා පැවසුවේ, හම්බන්තොට ප්‍රදේශයට කිලෝමීටර් 25.8 ක් දුරින් වන ගිනිකොනදිග මුහුදු ප්‍රදේශයේදී අද අලුයම 12.45 ට මෙම භූ චලනය සිදුව ඇති බවයි. එමගින් ශ්‍රී ලංකාවට බලපෑමක් ඇති නොවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මෙන්ම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ද…

|

අග්බෝපුරදී දුම්රියක් පීලිපනී… එක් මැදිරියක් පෙරළෙයි: 16 කට තුවාල

ත්‍රිකුණාමලය, අග්බොපුර දුම්රිය ස්ථානය ආසන්නයේදී  දුම්රියක් පීලිපැනීමට ලක්වීමෙන් පසු එක් මැදිරියක් පෙරළී ගොස් ඇත.   දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පැවසුවේ, නියාමකවරුන් දෙදෙනෙකු ඇතුළු පිරිසක් තුවාල ලබා ඇති බවයි.   මේ අතර පොලිසිය පැවසුවේ,  අනතුරින් තුවාල ලැබූ 16 දෙනෙකු  ප්‍රතිකාර සඳහා කන්තලේ රෝහලට ඇතුළත් කළ බවයි.  මෙම අනතුරින් තුවාල ලැබු පිරිස තවදුරටත් ඉහළ යා හැකි බව පොලිසිය ප්‍රකාශ කළේ ය.  මෙලෙස…

පාස්කු සතිය තුළ දේවස්ථාන කේන්ද්‍ර කරගනිමින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්..
| |

පාස්කු සතිය තුළ දේවස්ථාන කේන්ද්‍ර කරගනිමින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්..

හෙටින් (07)ආරම්භ වන පාස්කු සතිය තුළ දේවස්ථාන කේන්ද්‍ර කරගනිමින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි. 

රජයේ සේවකයන්ට ඉදිරි මාස තුනේ සිකුරාදත් නිවාඩු
| |

රජයේ සේවකයන්ට ඉදිරි මාස තුනේ සිකුරාදත් නිවාඩු

ජලය, විදුලිය, සෞඛ්‍ය, ආරක්ෂක සේවා, අධ්‍යාපන, ප්‍රවාහන, වරාය හා ගුවන් සේවා වැනි අත්‍යාවශ්‍ය සේවා සපයන