ලොවක් කතා කළ කෝටි 10ක රත්තරන් කේක් එක හැදූ ශ්‍රී ලාංකික තරුණයා
|

ලොවක් කතා කළ කෝටි 10ක රත්තරන් කේක් එක හැදූ ශ්‍රී ලාංකික තරුණයා

කෝටි 10 ක වටිනාකමක් තියෙන රත්තරං කේක් එකක් උපන් දිනයකට ලැබුණොත් ඔයාට කොහොම සතුටක් තියේවිද?   මේ පහුගිය දවස්වල හැමෝම කතා කරපු රත්තරං කේක් එකක් ගැනයි. හැබැයි අපිට මේ කේක් එක විශේෂ වෙන්නේ ලෝකෙම කතාබහට ලක්වුණු මේ කේක් එක හැදුවේ ලංකාවේ තරුණයෙක් නිසයි.  ජනප්‍රිය ඉන්දීය රංගන ශිල්පිනි ඌර්වශි රවුටෙලාගේ පෙබරවාරි 25 වැනිදාට යෙදී තිබුණු උපන්දිනය නිමිත්තෙන්…

ගුවන් යානා ගේට්ටු 400 කින් සමන්විත ලෝකයේ විශාලතම ගුවන්තොටුපොළ
| |

ගුවන් යානා ගේට්ටු 400 කින් සමන්විත ලෝකයේ විශාලතම ගුවන්තොටුපොළ

 ලෝකයේ විශාලතම ගුවන්තොටුපොළ ඩුබායිහි ඉදිකිරීමේ කටයුුතු ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.  මෙම ගුවන්තොටුපොළ අල් මක්ටූම් (Al Maktoum) ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ලෙස නම් කර තිබේ. ඉදිකිරීම් අවසන් කිරීමෙන් පසු එම ගුවන්තොටුපොළ තුළ වාර්ෂිකව මගීන් මිලියන 260ක් දක්වා හැසිරවීමේ හැකියාව පවතිනු ඇත. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගමැති එච්. එච්. ෂීක්. මොහොමඩ් X සටහනක් තබමින් පවසන්නේ, ඩිරාම්…

2024 විශ්ව රූ රැජිණ කිරුළට සැරසෙන අවුරුදු 60 සුරූපිනිය
| |

2024 විශ්ව රූ රැජිණ කිරුළට සැරසෙන අවුරුදු 60 සුරූපිනිය

 ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස් ප්‍රදේශයේ රූ රැජිණ කිරුළ දිනා ගැනීමට 60 හැවිරිදි වියේ පසුවන ඇලෙජන්ඩ්‍රා රොඩ්‍රිගස් (Alejandra Rodríguez) සමත් වී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි. ඇය එලෙස කිරුළ දිනාගෙන ඇත්තේ, ඇගේ වයසටත් වඩා හරි අඩක් පමණ වූ තරගකරුවන් 34 දෙනෙක් පරාජය කරමිනි. ඒ අනුව, ඇලෙජන්ඩ්‍රා ලබන මැයි මාසයේදී පැවැත්වීමට නියමිත ආර්ජන්ටිනාවේ විශ්ව රූ රැජින සඳහා පැවැත්වෙන…

දකුණු කොරියාවේ පළමු වරට යෝධ පැන්ඩෙක් නිවුන් පැටවුන් බිහිකරයි
|

දකුණු කොරියාවේ පළමු වරට යෝධ පැන්ඩෙක් නිවුන් පැටවුන් බිහිකරයි

දකුණු කොරියානු ඉතිහාසයේ පළමු වරට යෝධ පැන්ඩාවෙකු නිවුන් පැටවුන් බිහිකර තිබේ. දකුණු කොරියාවේ සෝල් නුවර සත්වෝද්‍යානයක දිවි ගෙවන මෙම පැන්ඩා මව බිහි කර ඇත්තේ, ගැහැණු පැටවුන් දෙදෙනෙකි. සත්වෝද්‍යාන බලධාරීන් පැවසුවේ, පැටවුන් දෙදෙනා සහ මව යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි.  අද්විතීය සත්ත්වයෙකු ලෙස සලකන යෝධ පැන්ඩා, සම්පූර්ණයෙන්ම වඳ වී යාමේ තර්ජනයකට මුහුණ පා ඇති හෙයින් ජාත්‍යන්තර රතු…

වසර 54 සරසවි ගිය සිසුවා
|

වසර 54 සරසවි ගිය සිසුවා

තම උපාධිය සම්පූර්ණ කිරීමට වසර 54 ක් වැය කළ සිසුවකු පිළිබඳ බ්‍රිටිෂ් කොලොම්බියා විශ්ව විද්‍යාලයෙන් වාර්තා වේ.71 වැනි වියේ පසුවන ආතර් රෝස් නම් මෙම සිසුවා තම කලා උපාධිය සම්පූර්ණ කිරීමට වසර 54 කාලයක් වැය කර ඇත. විශ්ව විද්‍යාල උපාධියක් සම්පූර්ණ කිරීමට වැය කළ වැඩිම කාලය පිළිබඳ ලෝක වාර්තාවටද ආතර් රෝස් හිමිකම් කියයි.මොහු 1969 වසරේදී බ්‍රිටිෂ්…

ගම්පහ ඩෙංගු මැඩලන්න තාක්ෂණය එයි
|

ගම්පහ ඩෙංගු මැඩලන්න තාක්ෂණය එයි

අධි අවදානම් තත්වයක් ඇති බවට හදුනාගෙන ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ ඩෙංගු පරීක්ෂා කිරීම සහ කීට මර්ධන ද්‍රව්‍ය යෙදීම පිනිස ඩ්රෝන තාක්ෂණය යොදා ගැනීම අද (25) ගම්පහ නගරයේදී ආරම්භ කළේය. මෙහිදී උපකාරක පන්ති ඇතුලු ස්ථාන කිහිපයක මදුරු කීටයන් සිටින බවට හදුනා ගැණින. පළමුව නිරීක්ෂණ ඩ්රෝන කැමරා මගින් ඉහල ගොඩනැගිලිවල මදුරුවන් බෝවන ස්ථාන හදුනා ගැනීම සිදු කරමින් කීට…

ඡායාරූප මාධ්‍යවේදී එරංග ජයවර්ධන, ඡායාරූප මාධ්‍යවේදියෙකුට ලැබිය හැකි ලොව විශිෂ්ටතම සම්මානයට නිර්දේශ වෙයි
|

ඡායාරූප මාධ්‍යවේදී එරංග ජයවර්ධන, ඡායාරූප මාධ්‍යවේදියෙකුට ලැබිය හැකි ලොව විශිෂ්ටතම සම්මානයට නිර්දේශ වෙයි

මාධ්‍යවේදියෙකුට ලැබිය හැකි ලොව විශිෂ්ටතම සම්මානය ලෙස සැලකෙන පුලිට්සර් ත්‍යාගය වෙනුවෙන් අවසාන නාමයෝජනා  අතරට ශ්‍රී ලාංකික ඡායාරූප ශිල්පියෙක් නම් වී තිබේ. ඒ, ASSOCIATED PRESS(AP) ඡායාරූප මාධ්‍යවේදී එරංග ජයවර්ධන මහතායි. විශේෂත්වය වන්නේ, ඔහු සමග මේ සම්මානය සඳහා නිර්දේශිත අවසාන අනෙක් ශිල්පියාත් ඊට නම් වී ඇත්තේ පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ අරගලයේ නිරත තරුණයින්ගේ හැඟීම් ඡායාරූපයට කැටිකර ගැනීම…

විදෙස් සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනයක්
|

විදෙස් සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනයක්

වසරේ මේ දක්වා කාළය තුළ මෙරටට විදෙස් සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂ 5 ඉක්මවා ගොස් තිබේ. සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, මේ මාසයේ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණි ඇත්තේ ඉන්දියාවෙන් බවයි. දෙවන ස්ථානයට ජර්මනියෙන් සංචාරකයින් පැමිණ තිබේ.

Whatsapp සංවාද රකින්න “ChatLock” හඳුන්වා දෙයි..
|

Whatsapp සංවාද රකින්න “ChatLock” හඳුන්වා දෙයි..

Whatsapp යෙදුමට නව ආරක්ෂක විධික්‍රමයක් හඳුන්වා දීමට Meta ආයතනය පියවර ගෙන තිබේ. ඒ අනුව Whatsapp පරිශීලකයන්ට තමන් තොරතුරු හුවමාරු කරගන්නා “conversations” වෙන අයෙකුට බලාගත නොහැකි ආකාරයට සඟවා තැබීමට හැකියාව ලැබේ. යම්හෙයකින් අදාල conversations එක හා සම්බන්ධවීමට රහස් මුරපදය හෝ ඇඟිලි සලකුණ යෙදීමට සිදුවෙයි. Whatsapp යෙදුමේ අයිතිය සතු Meta ආයතනය පවසන්නේ පරිශීලකයන්ගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමේ අරමුණ…

ලෝකයේ අඩුම ගුරුත්වාකර්ෂණය සහිත කලාපය Sea of Sri Lanka කලාපයේ දකුණු කෙළවරේ.. – නාසා ආයතනයෙන් හෙළිදරව්වක්
| |

ලෝකයේ අඩුම ගුරුත්වාකර්ෂණය සහිත කලාපය Sea of Sri Lanka කලාපයේ දකුණු කෙළවරේ.. – නාසා ආයතනයෙන් හෙළිදරව්වක්

පෘථිවියේ අඩුම ගුරුත්වාකර්ෂණය ඇත්තේ Sea of Sri Lanka කලාපයේ ශ්‍රී ලංකාවේ දකුණු කෙළවරේ බව නාසා ආයතනය  සොයාගෙන තිබේ. ඒ නාසා ආයතනය වසර ගණනාවක සිට සිදු කළ පරීක්ෂණයක ප්‍රතිඵලයක් ලෙසයි. 🔺 නාසා ආයතනය සිදුකළ මේ පරීක්ෂණය කුමක් ද? මෙම සොයාගැනීම සිදුකර ඇත්තේ, ගුරුත්වාකර්ෂණ වෙනස්කම් පිළිබඳව නාසා ආයතනය වසර ගණනාවක් තිස්සේ සිදුකළ  ග්රේස් ක්‍රියාන්විතයේ ප්‍රතිඵලයක් ලෙසයි. අමෙරිකානු…