2024 ආසියානු රග්බි ශූරතාවලිය අද ශ්‍රී ලංකාවේදී ඇරඹේ
|

2024 ආසියානු රග්බි ශූරතාවලිය අද ශ්‍රී ලංකාවේදී ඇරඹේ

2024 ආසියානු පළමු කොටසේ රග්බි ශූරතාවලිය ශ්‍රී ලංකාවේදී අද (30) ආරම්භ වේ. ජාත්‍යන්තර රග්බි තරගාවලියක් ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන්නේ වසර 11කට පසුවයි. මෙම තරගාවලියට ඉන්දියාව, කසක්ස්ථාන, කටාර් සහ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම් සහභාගී වනු ඇත. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ සුහිරු ඇන්තනි. තරගාවලියේ සියලු තරග කොළඹ තුරග තරග පිටියේදී පැවැත්වේ. පළමු තරගය කටාර්…

2024 ආසියානු රග්බි ශූරතාවලියේ පළමු කොටසේ ඉන්දියාව සමග පැවති තරගයෙන් ශ්‍රී ලංකාව විශිෂ්ට ජයක්..
|

2024 ආසියානු රග්බි ශූරතාවලියේ පළමු කොටසේ ඉන්දියාව සමග පැවති තරගයෙන් ශ්‍රී ලංකාව විශිෂ්ට ජයක්..

 2024 ආසියානු පළමු කොටසේ රග්බි ශූරතාවලියේ ඉන්දීය කණ්ඩායම සමග පැවැති තරගය සත්කාරක ශ්‍රී ලංකාව විශිෂ්ට ලෙස ජය ගෙන තිබේ. 2024 ආසියානු පළමු කොටසේ රග්බි ශූරතාවලිය කොළඹ තුරග තරග පිටියේදී ඊයේ ආරම්භ විය. වසර 11කට පසුව ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන පළමු ජාත්‍යන්තර රග්බි තරගාවලිය මෙයයි. එහි දෙවැනි තරගයේදී සත්කාරක ශ්‍රී ලංකාව සහ ඉන්දියාව හමු විය. මෙම…

2023 ක්‍රිකට් ලෝක කුසලානයේ නිල ගීතය එළිදක්වයි..

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ නිල ගීතය එළි දක්වා තිබේ. මෙම ගීතය නම් කර තිබෙන්නේ “දිල් ජශන් බෝලේ” ලෙසය. දක්ෂ බොලිවුඩ් රංගන ශිල්පී රන්වීර් සිං ගීතයට රංගනයෙන් දායකත්වය ලබාදෙන අතර ගීතයේ සංගීත අධ්‍යක්ෂනය කර තිබෙන්නේ බොලිවුඩ් චිත්‍රපට රැසක සංගීත අධ්‍යක්ෂණය කළ ප්‍රීතම් චක්‍රබෝර්ති විසිනි. ඔහු ඇතුළු ගායන ශිල්පීන්  7 දෙනෙකු මෙම ගීතය සඳහා ගායනයෙන්…

77 වැනි බ්‍රැඩ්බි පලිහ කොළඹ රාජකීය විද්‍යාලයට
|

77 වැනි බ්‍රැඩ්බි පලිහ කොළඹ රාජකීය විද්‍යාලයට

මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට එරෙහි බ්‍රැඩ්බි පලිහ වාර්ෂික රග්බි තරගය කොළඹ රාජකීය විදුහල් කණ්ඩායම අද (05) ජය ගෙන තිබේ. පසුගිවර ශූරයින් වූ රාජකීයයන් බ්‍රැඩ්බි පලිහ දිනූ 36 වැනි අවස්ථාව මෙයයි.  ශ්‍රී ලංකාවේ පාසල් රග්බි තරග අතර ප්‍රධානතම තරගය වන මෙම තරගය මෙවර 77 වැනි වරට පැවැත්විය. එය අදියර දෙකකින් සමන්විත අතර මහනුවරදී පැවැති පළමු අදියර ලකුණු…

වර්ෂාව හේතුවෙන් කල් දැමූ IPL අවසන් මහා තරගය අද..
|

වර්ෂාව හේතුවෙන් කල් දැමූ IPL අවසන් මහා තරගය අද..

ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද(29) පැවැත්වෙයි.  වර්ෂාව හේතුවෙන් ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ අවසන් මහා තරගය අද දක්වා කල් තැබුණි.  අවසන් මහා තරගය පැවැත්වෙන්නේ, චෙන්නායි සුපර් කින්ග්ස් සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතරයි. පසුගිය වසරේ ශූරයින් බවට පත් වූ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අද තරගයට පිවිසෙන්නේ අඛණ්ඩව දෙවැනි වතාවටත් ශූරයින්…

මුම්බායි පැරදවූ ගුජරාට් කණ්ඩායම IPL අවසන් මහා තරගයට
|

මුම්බායි පැරදවූ ගුජරාට් කණ්ඩායම IPL අවසන් මහා තරගයට

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. ඒ, මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග පැවති තරගය ලකුණු 62කින් ජය ගනිමින්. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ගුජරාට් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 03ක් පමණක් දැවී ලකුණු 233ක් රැස් කළා. එහිදී විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ ශුබ්මන් ගෙල්…

යුපුන් අබේකෝන්ට ජාත්‍යන්තර තරග ජයග්‍රහණයක්
|

යුපුන් අබේකෝන්ට ජාත්‍යන්තර තරග ජයග්‍රහණයක්

යුපුන් අබේකෝන් සැවෝනා ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 100 ධාවන ඉසව්වේ දෙවැනිස්ථානය දිනා ගෙන තිබේ. මෙම තරගාවලිය ඉතාලියේ සැවෝනාහිදී පැවැත්වෙනු ඇත. එහි පිරිමි මීටර 100 ධාවන ඉසව්වේ මූලික වටයේදී යුපුන් අබේකෝන් දෙවැනිස්ථානය දිනා ගත්තේ තත්ත්පර 10යි දශම 0යි 4ක කාලයක් සටහන් කරමිනි. ඒ අනුව ඔහු අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබුවේ ය. අවසන් තරගයේදී ද යුපුන්…

එංගලන්තය පරදා පළමු 20යි 20 තරගයේ ජය කොදෙව්වන්ට
|

එංගලන්තය පරදා පළමු 20යි 20 තරගයේ ජය කොදෙව්වන්ට

එංගලන්තය සමග පැවති පළමු 20 යි 20 ක්‍රිකට් තරගය සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුලු 9 කින් ජය ගත්තේ ය. බාර්බඩෝස්හීදී පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 4 කදී සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 103 කි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 17 යි එක් පන්දුවකදී…

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළිත් ශම්මි සිල්වාට
|

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළිත් ශම්මි සිල්වාට

ශම්මි සිල්වා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් 2023 -2025 වසර සඳහා  සභාපති ධුරයට යළි පත්විය.  ඒ අද (20)  පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේදීය. ශම්මි සිල්වා මහතා මෙවර ද සභාපති ධුරය සඳහා නිතරගයෙන් තේරීපත් වූ බව, ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණ කමිටුව ප්‍රකාශයට පත් කළේ ය. ඒ අනුව ශම්මි සිල්වා මහතා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරය සඳහා…

යුපුන් අබේකෝන් සැවෝනා ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 100 ධාවන ඉසව්වේ දෙවැනි ස්ථානය දිනා ගනී