ඉන්දියාවත් පකිස්ථානයත් යා කළ තරුණියකගේ හදවත
|

ඉන්දියාවත් පකිස්ථානයත් යා කළ තරුණියකගේ හදවත

ඉන්දියාව සහ පකිස්ථාන කිව්වම අපිම මතක් වෙන්නේ එතරම් සුබදායි මතකයන් නම් නෙමෙයි දේශසීමා සහ දේශපාලනික අර්බුද වර්ධනය වීමෙන් මේ වනවිට සාමාන්‍ය ජීවිත තුළත් ඉන්දියාව හා පකිස්ථාන ගැටුම් වර්ධනය වෙලා තියෙනවා.    නමුත් මේ සිත් රිදවීම් සහ අර්බුද මැද්දේ ඉන්දියාවයි හා පකිස්ථානයයි යා කරපු සිදුවීමක් වාර්තා වුණා.  මේ, අයේෂා රෂාන්.. පකිස්ථානයේ, කරච්චි නුවර පදිංචි 19 හැවිරිදි…

Facebook, Instagram සහ Messenger සමාජ ජාලාවල හදිසි බිඳවැටීමක්
| |

Facebook, Instagram සහ Messenger සමාජ ජාලාවල හදිසි බිඳවැටීමක්

Facebook, Instagram, Messenger සහ Threads යන සමාජ මාධ්‍ය, රටවල් කිහිපයක බිඳ වැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම වාර්තා සඳහන් කරන්නේ, අදාළ සමාජ මාධ්‍ය පරිශීලකයින්ගේ ගිණුම් සඳහා ප්‍රවේශවීමට නොහැකි වී ඇති බවයි.  මේ අතර Facebook හා Instagramm බිඳවැටී ඇති බවට පැමිණිලි ලැබී ඇතැයි,  ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය නිව්ස්ෆස්ට් කළ විමසීමදි තහවුරු කළේ ය.

රතු මුහුදේ යාත්‍රා කළ තවත් බොරතෙල් නැවකට හූතී කැරලිකරුවන්ගෙන් ප්‍රහාර
|

රතු මුහුදේ යාත්‍රා කළ තවත් බොරතෙල් නැවකට හූතී කැරලිකරුවන්ගෙන් ප්‍රහාර

යේමනයේ හූතී කැරලිකරුවන්, රතු මුහුදේ යාත්‍රා කරමින් තිබූ තවත් බොරතෙල් නෞකාවකට ප්‍රහාර එල්ල කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, බ්‍රිතාන්‍ය නෞකාවකට හූතී කැරලිකරුවන් බැලැස්ටික් මිසයිල ප්‍රහාර 3ක් එල්ල කර ඇති බවයි. ප්‍රහාරවලින් නෞකාවට සුළු හානියක් සිදුව ඇතත් ජීවීත හානි සිදුව නැත. මේ අතර හූතී ප්‍රකාශකවරයා පැවසුවේ, යේමන ගුවන් කලාපයේදී අමෙරිකානු ප්‍රහාරක ඩ්‍රෝන යානාවක් වෙඩි තබා…

අමෙරිකානු රාජ්‍ය ලේකම් සෞදි ඔටුන්න හිමි කුමරු හමුවෙයි
|

අමෙරිකානු රාජ්‍ය ලේකම් සෞදි ඔටුන්න හිමි කුමරු හමුවෙයි

අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බිලින්කන් සහ සෞදියේ ඔටුන්න හිමි කුමරු අතර හමුවක් සිදුව තිබේ. ඒ, අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ මැදපෙරදිග සංචාරයට සමගාමීවයි. හමුවේදී කලාපයේ ආතතීන් අවම කිරීමේ හදිසි අවශ්‍යතාවය පිළිබඳව සාකච්ඡා කළ බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ය. ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…

අපහාස චෝදනාවකට අදාළව රාහුල් ගාන්ධිට ලබාදී තිබූ වසර 2 සිරදඬුවම් තීන්දුව අත්හිටුවයි
|

අපහාස චෝදනාවකට අදාළව රාහුල් ගාන්ධිට ලබාදී තිබූ වසර 2 සිරදඬුවම් තීන්දුව අත්හිටුවයි

 ඉන්දීය කොංග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධිට එරට මහාධිකරණය ලබාදී තිබූ වසර 2 සිරදඬුවම් තීන්දුව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය  විසින් අත්හිටුවා තිබේ.  අපහාස චෝදනාවකට අදාළව මෙම සිරදඬුවම් තීන්දුව ලබා දී තිබුණි.

අමෙරිකානු ජනපතිට තර්ජනය කළ පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ
|

අමෙරිකානු ජනපතිට තර්ජනය කළ පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ට තර්ජනය කළ පුද්ගලයෙකු යූටා ප්‍රාන්තයේදී වෙඩි තබා ඝාතනය කර ති‌බේ. ඒ, අමෙරිකානු ෆෙඩරල් විමර්ශන කාර්යාංශය අදාළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකිනි. අදාළ සැකකරු අමෙරිකානු ජනාධිපතිවරයාට සහ තවත් ඉහළ නිලධාරීන් පිරිසකට ප්‍රචණ්ඩකාරී ලෙස තර්ජනය කරමින් සමාජ මාධ්‍ය වෙත වීඩියෝ පටයක් මුදා හැර තිබුණි. ඒ, ගිනි අවි සහිත ඡායාරූප ද සමගින්ය. අමෙරිකානු ජනාධිපතිවරයා යූටා…

Twitter ලාංඡනයේ කුරුල්ලා X වෙයි..
|

Twitter ලාංඡනයේ කුරුල්ලා X වෙයි..

ට්විටර් සිය  සිය ලාංඡනය ලෙස භාවිත කළ  කුරුලෙකුගේ ලාංඡනය “X” ලෙස වෙනස් කර තිබේ.  ට්විටර් ලංජනය වන නිල් කුරුල්ලා වෙනුවට කළු පසුබිමක ඇති සුදු X ලෙස නව ලාංජනය මේ වනවිට සමාජ ජාලයේ ඩෙස්ක්ටොප් අනුවාදයන්හි පමණක් වෙනස් වී ඇත.  නමුත් එය තවමත් ජංගම දුරකතන යෙදුම්වල දිස් නොවන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.   Twitter හි හිමිකරු…

ජූනි වනවිට ණය සීමාව ඉහළ දැමීමට අවසර නොදුන්නොත් අමෙරිකාව මූල්‍ය අර්බුදයකට යන ලකුණු
|

ජූනි වනවිට ණය සීමාව ඉහළ දැමීමට අවසර නොදුන්නොත් අමෙරිකාව මූල්‍ය අර්බුදයකට යන ලකුණු

ජූනි මාසයේ දෙවැනි සතිය වනවිට ණය සීමාව ඉහළ දැමීම සඳහා අවසරය නොලැබුණහොත්, අමෙරිකාව මූල්‍ය අර්බුදයකට මුහුණ දෙනු ඇති බව, එරට භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් පවසයි. ලබන මාසයේ 05 වැනිදා ඩොලර් බිලියන 92ක් පමණ වන එරට මූල්‍ය වගකීම් ආවරණය කිරීමට, රජයට අරමුදල් නොමැති බව ඇය ඊයේ (26) නිවේදනය කළා ය. ඒ අනුව අදාළ  දිනයට පෙර අමෙරිකාවේ…

අ.ඩො. මිලියන 120ක වියදමකින් ඉදිකළ ඉන්දියාවේ නව පාර්ලිමේන්තු සංකීර්ණය අගමැති මෝදිගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ
|

අ.ඩො. මිලියන 120ක වියදමකින් ඉදිකළ ඉන්දියාවේ නව පාර්ලිමේන්තු සංකීර්ණය අගමැති මෝදිගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ

 ඉන්දියාවේ නව පාර්ලිමේන්තු සංකීර්ණය  ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදීගේ ප්‍රධානත්වයෙන් අද (28)  විවෘත කෙරිණි. වසර 96කට පෙර ඉදිවුණු පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල වර්තමාන අවශ්‍යතා සඳහා යෝග්‍ය නොවන බැවින්,නව දිල්ලි අගනුවර,වර්ග මීටර් හැට හතර දහස් පන්සීයක විශාලත්වයෙන් යුත් නව ගොඩනැගිල්ල ඉදිකරන ලදී. අමෙරිකානු ඩොලර් මිලියන 120 ක පමණ වියදමින් ඉදිකර ඇති එහි ලෝක් සභා ගර්භයේ මන්ත්‍රීවරුන් 888 දෙනෙකුට…

තුර්කි ජනපතිවරණයෙන් හිටපු ජනපති රිසෙප් තායිප්ට ජය..
|

තුර්කි ජනපතිවරණයෙන් හිටපු ජනපති රිසෙප් තායිප්ට ජය..

තුර්කි ජනාධිපතිවරණයෙන් හිටපු ජනාධිපති රිසේප් තායිප් යළිත් වරක් ජය තහවුරු කර ගත්තේ ය. ඒ, දෙවන වටයේ ඡන්ද විමසීමේදී 52.16 % ක බහුතරයක් හිමි කරගනිමින් ය. පසුගිය මැයි 14 වැනිදා පැවති ජනාධිපතිවරණයෙන් කිසිදු අපේක්ෂකයෙකුට50% කට වැඩි බහුතර ඡන්ද ප්‍රතිශතයක් ලබාගැනීමට හැකි වූණේ නැහැ.  ඒ හේතුවෙන් වැඩිම ඡන්ද ප්‍රතිශතයක් ලබාගත් තරගකරුවන් දෙදෙනා අතර දෙවන වටයේ ඡන්ද විමසීමක් පැවැත්විණි. …